


මේ ලිපිය ලියන් ගන්නම් මාස ගනණකට කලින් සිදුවීමක් එක්ක.දවසක් මගේ මිත්‍රයෙක් හා මස් ගනත් තිබ්බ අබේවෙල ගිහින්. ඒක අහපු එතන හිටිය තවත් යාලුවෙක් ඇහුව මම නම් හා මස් කන්නෙ නැහැ කියල. මම ඇහුව ඇයි කියල? මිත්‍රය කිව්ව හාව අහිංසක සතෙක් නිසා පව් කියල. ඒ වෙලාවෙ මට හිතුන ඇයි අපිට බැරි හාවට මුවාට තියන ආදරය කුකුලට ,හරකට, එලුවට දක්වන්න බැරි, වතුරේ ඉන්න ඩොල්පින් මාලුවට දක්වන ආදරය සාලය , හාල්මැස්ස,ඉස්ස ,කකුලුව වගේ අයට දක්වන්න බැරි කියලත් හිතුන.
අපේ ශරීරය හැදිල තියෙන්නෙ ශාක භක්ෂක සත්වයෙක් විදිහටයි. මාංශ භක්ෂක සත්වයිට තියෙන්නෙ කෙටි ආහාර ජීර්න පද්ධතියක, අපිට තියෙන්නෙ ඉතා දිගු ආහාර ජීර්න පද්ධතියක ඉතින් අපි කන මස් ටික පැය 24ක් පුරා අපේ ශරීර කුඩුව ඇතුලෙ කුනු වෙනවද? හරියට එම්බාන් නොකරපු මල මිනියකට වනදේ අපේ බඩ ඇතුලේ සිද්දවෙනවද?
මම දැකල තියනව සමහර අය මස් කන එක පව් නිසා කන්නෙ හාල් මැස්සො , කරවල විතරයි ලු. මට නම්
හිතෙන්නෙ ඒක තමයි ලොකුම අපරාධය. මස් කනකොට මුලු ගමක් වෙනුවෙන් මැරෙන්නෙ එක හරකයි. ඒත් හාල්මැස්සන් කනකොට එක මනුස්සයෙක් වෙනුවෙන් කී දෙනෙක් බිලිපුජා කරන්න ඕනෙද? මස් කන මිනිසාගෙන් වන අපරාධයට වඩා කොච්චර වැඩිද කියලත් මට හිතෙනව.
අයි මස් කනකොට මේ රුප පෙල මතක් කර ගන්න. අනික් සත්තුටත් වෙන්නෙ ම් ටිකම තමයි
තව ටික කාලයක් යනකොට මේ විදිහෙ මස් එන්නත් බැරි නැහැ. දැනට කන ඒවත් මේවත් අතර වැඩි වෙනසක් නැහැ නේද?

2011 ලබන දවසේ ඉදල මම තීරනය කලා කුකුලට ,හරකට, එලුවට වගේම සාලය , හාල්මැස්ස,ඉස්ස ,කකුලුව වගේ අයටත් ආදරය දක්වන්න.
මිනිස් සිතකට ලබන්නට බැරි ජයක් කොතනකදෝ…………………………
